අද (15) දිනයේ ඉන්ධන නිකුත් කෙරෙන පිරවුම්හල් ලැයිස්තුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
එම ලැයිස්තුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල වෙබ් අඩවියේ දක්වා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
22