දේශපාලන පුවත් | Political News - පිටු අංක 176

අනුරගේ අත්සනින් යුතුව සැරිසරන ව්‍යාජ ලිපියක් ගැන අධිකරණයෙන් නියෝගයක්

ජාතික ජන බලවේග රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛත්වයක් නොමැති බවට හා සියලු ආගම් රජයෙන් වෙන් කරන බවට සඳහන් අනුර...

ප්‍රවාහන සංගම් 04ක සහායත් රනිල්ට

එළැඹෙන ජනාධිපතිවරණයේ දී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රධාන ප්‍රවාහන සංගම් පවසනවා. එහි ප්‍රධාන...

කෙහෙළියට ඇප දීමේ තීන්දුව කල් අරියි

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැනට රක්ෂිත බන්ධනාගාරගත කරනු...

අරුන්දික ස්වාධීන වෙයි – අත් දෙක එකතු කරලා රනිල් – සජිත්ට එක්වෙන්නත් කියයි

අරුන්දික ප්‍රනාන්දු මහතා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. අද (04) පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තු සභා වාරයේ දී...

මැතිවරණ වාහන ලියාපදිංචිය ඇරඹෙයි

අදින් (04) ඇරඹෙන 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ ක්‍රියාවලියේ රාජකාරී කටයුතු සඳහා එක්වන මැතිවරණ වාහන ලියාපදිංචි කිරීම මේ වනවිට...

09 වැනි විධායකය තේරීමේ තැපැල් ඡන්දය අදින් ඇරඹෙයි

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් (04) ඇරඹෙනවා. ජුලි මස 26 වැනි දින පෙරවරුවේ දී මැතිවරණ කොමිෂන් සභාව විසින්...

මැතිවරණ නීති උල්ලංඝනය කරමින් රනිල්ගේ පෝස්ටර් ඇලවූ දෙදෙනකු හසුවෙයි – තවත් 04ක් පලා යයි

ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට අයත් පෝස්ටර් නීතිවිරෝධී ලෙස අලවමින් සිටි දෙදෙනෙකු අද (03) රාත්‍රී 07ට පමණ වැලිකන්ද...

සජබය ඡන්ද හොරකමේ යන තැනට පත්වෙලා – ජනපති

දේශපාලන පක්ෂ ලෙස එකතුව රට වෙනුවෙන් වැඩ කළ හැකි බව වත්මන් ආණ්ඩුව පෙන්වා දී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ නවකවදයට ලිංගික හිංසනය ආදේශ කළේ ජවිපෙ – පාඨලීගෙන් සැර ප්‍රකාශයක්

මෙරට ජනතාවගේ දරුවන්ට නොමිලේ උසස් අධ්‍යාපනය ලැබිය හැකි රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට 'නවකවද' සංකල්පය ගෙනැවිත් ඊට 'ලිංගික හිංසනය' රෝපණය කරමින්;...

පාර්ලිමේන්තුව හෙට හා අනිද්දා රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (03) සහ අනිද්දා (04) රැස්වීමට නියමිත ව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන පියස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ;අද (02)...

සතියේ ජනප්‍රියම පුවත්