උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3715

අද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

අද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත්...

මානසික රෝගීන්ට දෙන කරල් පාසල් සිසුන්ට විකුණලා

උපකාරක පංතිවල සිසුන් ඉලක්ක කර ගනිමින් මත් කරල් අලෙවි කළ පුද්ගලයකු පෙරේදා (11) අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කළුතර කලමුල්ල ප්‍රදේශයේ...

ටෙලිකොම් ගැන ආරක්ෂක කවුන්සිලයේ ඇතුලේ කතාව

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරනය කිරීමෙන් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින්...

ශ්‍රී ලාංකිකයන් මිලියන 7.5ක් ප්‍රමාණවත් ආහාර හිඟයකට මුහුණදිලා යන පුවතේ සත්‍ය අසත්‍යතාවය

ශ්‍රී ලංකාවේ සියලුම පළාත් වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ...

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට

කැලණි ගගේ ජලමට්ටම වැඩිවීම හේතුවෙන් ගගට ජලය ගලා බසින ඇලමාර්ග අවහිර වී තිබේ. බියගම පොට්ටුන්න ඇල පිටාර ගැලීම නිසා පොට්ටුන්න...

නෑබඩ ජෝනා හෙරෝයින් සමඟ මාට්ටු

ඊෂි කෑස් ක්‍රමයට හෙරෝයින් මත්කුඩු ජාවාරමේ නියුතු නෑබඩ ජෝනා නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව වරකාගොඩ පොලිසිය පවසයි...

කොළඹ මාර්ගයක් වසා දැමේ

නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව...

වකුගඩු වෛද්‍යවරයෙකු අභිරහස් ලෙස මියයයි

තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්‍යවරයකු සිය නිල නිවසේදි අභිරහස් ලෙස මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස්...

සැඟව සිටී ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

පානදුර ප්‍රධාන ඇගළුම් කර්මාන්ත ශාලවක් ඉදිරිපිට තියුණු කඩුවකින් කපා කොටා ඉකුත් මැයි 31 රාත්‍රි පුද්ගලයකු ඝාතනය කර සැගව සිටී...

මීගොඩ සිදුවීමේ හතර දෙනාට ලැබුණු අධිකරණ නියෝගය

මීගොඩ වල්පිට ගැමුණු මාවතේ දී බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයාට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

සතියේ ජනප්‍රියම පුවත්