උණුසුම් පුවත් | Hot News - පිටු අංක 24

“ස්වාමීනි, මට අවස්ථා දෙකකදීම සයනයිඩ් ගහන්න හැදුවා” කෙහෙල්බද්දර පද්මේ උසාවියෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලයි

"ස්වාමීනි ,මට අවස්ථා දෙකකදීම සයනයිඩ් ගහන්න හැදුවා. වැලිසර බන්ධනාගාරයේ නිසි ආරක්‍ෂාවක් නැහැ. මරණ තර්ජන තියෙනවා. නිසි ආරක්‍ෂාවක් ලබා දෙන...

ක්‍රිෂ් නඩුවේ හතරවන විත්තිකරු ලෙස නාමල් රාජපක්ෂ නම්කෙරේ

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුවේ සිව්වන විත්තිකරු ලෙස ශ්‍රී ලංකා...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පළාත් හා කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් සහ කලාප අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දාඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය...

රථවාහන වැරදිවලට රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් – හැඩගැහෙන්න අද සිට මාස 06ක්

රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. අමාත්‍යවරයා...

මෝදර දේවාලයේ පෙරහැර පැවැත්වීමට අභියාචනාධිකරණයේ අවසරය

අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 82 වන වාර්ෂික මහා පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව පවසමින් අම්බලන්ගොඩ ස්ථානාධිපතිවරයා විසින්...

චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

අධිකරණයේ පෙනී නොසිටි ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක අද...

ජනාධිපති අරමුදල මගින් මධ්‍යම පළාතේ ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ, මධ්‍යම පළාත් වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ...

අධිකරණයට අපහාස කළ බවට රවී, ශානි සහ සිරිල් ගාමිණී පියතුමාට එරෙහි පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ කෙරේ

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න...

විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වනවා – පෞද්ගලික ටැංකි රථ හිමියන්

තම ගැටලුවට ලබන සිකුරාදා දිනයේ විසඳුම් නොලැබුනහොත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ...

යෝෂිතගේ නඩුවක් කැඳවීමට කොළඹ මහාධිකරණය දින දෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන...

සතියේ ජනප්‍රියම පුවත්