උණුසුම් පුවත් | Hot News - පිටු අංක 12

බුදුන් වහන්සේගේ ඡායාරූප විකෘති කළ තරුණයා රිමාන්ඩ්

දඹුලු විහාරය ඇතුලු පූජනීය ස්ථාන කිහිපයකට ප්‍රහාර මාලාවක් නිකුත් කරන බවට දේශසහගත ප්‍රකාශ ඇතුළත් පෝස්ට් ප්‍රචාරණය කිරීම සහ බුදුරජාණන්...

කෙහෙල්බද්දර පද්මේ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන පොත් 08ක් ලියලා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෝරලගමගේ මන්දිනු පත්මසිරි පෙරේරා නොහොත්...

රටට එන ආයෝජනවල ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් විය යුතුයි – අග්‍රාමාත්‍යවරිය

විශාල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න රාජ්‍ය හා පෞද්ගලික ආයෝජන අවශ්‍ය බවත්, නමුත් සියලු ආයෝජන සහ පාර්ශවකාරීත්වයන් වගවීමෙන් සහ නිසි...

SDIG රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් පිරිසකගේ ස්ථාන මාරුවීම් අවලංගු කරයි

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ලබාදී තිබූ ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිෂන්...

ජීවිත 174ක් බේරාගත් ගුවන් නියමුවාට ලෝක නායකයින්ගෙන් ප්‍රශංසා

ගුවන් යානයක් කඩා වැටීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ සහායක නියමුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබියදී මගීන්ගේ ජීවිත බේරාගැනීමට කටයුතු...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක්

අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන...

පැය 03ක් ප්‍රකාශ ලබාදුන් හිටපු ඇමති මනූෂ අල්ලස් කොමිසමෙන් පිටතට

පැය 03කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. එම කොමිසම විසින් සිදුකරනු...

හිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත...

රේගුවේ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය අදින් ඇරඹේ

ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව...

චීනයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ කඩා වැටීමක් – ලාභ වර්ධනය පහතට

චීනයේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ලාභ වර්ධනය පසුගිය නොවැම්බර් මාසයෙන් පසු අඩුම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වනවා. එමඟින් චීන ආර්ථිකයේ ප්‍රකෘතිමත්...

සතියේ ජනප්‍රියම පුවත්