ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (12) පැමිණියා.
එහිදී විදුලිබලය උත්පාදනය සහ බෙදා හැරීමේ ක්‍රියාවලිය, අඛණ්ඩව විදුලිය ලබාදීමට ඇති වැඩපිළිවෙල, පවතින ගැටළු සහ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2