මේ සතියේ පාසල් පැවැත්වීමේ වෙනසක්

මේ සතියේ පාසල් පැවැත්වීමේ වෙනසක් සිදුකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ සතියේ සඳුදා අඟහරුවාදා සහ බදාදා යන දිනවද පාසල් පැවැත්වීමට තීරණය කර ඇත. මීට පෙර පාසල් පවත්වන ලද්දේ සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන යන දිනවලයි.
මේ සතියේ පෝය දිනය බ්‍රහස්පතින්දාට යෙදී ඇති බැවින් බදාදා දිනයේ පාසල් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

සිකුරාදා දිනයේ නිවෙස් පාදක ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකෙරේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31