ආදිවාසීන්, දළදා වහන්සේ වෙනුවෙන් සිදුකළ මී පැණි පූජාව (ඡායාරූප)

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර දින ආදිවාසීන් විසින් දළදා වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන මී පැණි පූජාව අද (07) පෙරවරුවේ සිදු කෙරුණා.

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රධාන ආදිවාසී ජනතාව විසින් ශ්‍රී දළදා මාලිගාවට පැමිණ මෙම මීපැණි පූජාව සිදුකළ බවයි දළදා මාලිගාවේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් මෙම මීපැණි පූජාව මෙවර සිදු කරනු ලැබූයේ 26 වන වරට වීමද විශේෂත්වයක්.

297412316 444266687744688 6514933055356323643 n 2
297643903 444266774411346 7321187342593511459 n 1
297655338 444266697744687 5410112141480599097 n 1
297711536 444266747744682 7842990040023563133 n 1
297881386 444266764411347 7449905488498760593 n
298012948 444266724411351 269944996634975666 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41