ඉතිහාසගත ලෝඩක පදක්කමක් ලක් මවට ලබාදුන් යුපුන්

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් කෙටිදුර ධාවන ඉසව්වකදී දිනාගත් පළමු පදක්කමට හිමිකම් කිමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්විය.

ඒ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඔහු සමත්වීමත් සමගිනි. යුපුන් එම ඉසව්ව තත්පර 10.14 කින් අවසන් කිරීමට සමත්විය.

කෙසේ වෙතත් මෙම කාලය යුපුන්ගේ පෞද්ගලික හොඳම කාලයද නොවෙයි.  මෙම ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ  අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳ ඇමති, ඇමතිකම ළමයෙකුට දීලා ගෙදර යන්න..ගෑස් මුදලාලිලා තමයි ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ
03:32
Video thumbnail
අධ්‍යපන ඇමතිතුමිය මේක කටින් කිව්වට වැඩක් නෑ..මේක බරපතළ ප්‍රශ්නයක්..
04:55
Video thumbnail
මන්ත‍‍්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියමවෙයි
04:26
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය..තම ජීවිතයත් පරදුවට තියලා මනුස්සයෙක් බේරාගත් හැටි
01:18
Video thumbnail
ඖෂධ මිල පාලන කමිටුව ඖෂධ මාෆියාවට අ#වෙලා ?චමල්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්
03:51
Video thumbnail
Kasthirama | “නොයන් මාරකයෙකු සමඟ ගමන් “ - කස්තිරම විශේෂ වැඩසටහන
01:32:55
Video thumbnail
දැන් දූ#ත සූත්‍රවලටත් එහා ගිහින් රජ හොරු සූත්‍ර කරන්නේ..රටේ සා#ය වුණේ ජවිපේ
03:54
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා..අතේ මාට්ටු වුණ හැටි
01:04
Video thumbnail
ගෑස් සමාගම ට්‍රම්ප් වගේ රෑ හිතලා උදේ වැඩි කරනවා..වසන්ත මොකක්ද රජයේ ප්‍රතිපත්තිය
04:51
Video thumbnail
සජිත්, හර්ෂණ, මහින්ද ගංගාරාමයේ ධාතු වන්දනාවට යයි..අපි සතුටු වෙනවා අපේ නායකයා ගැන
05:46


?