ජනප්‍රිය විදෙස් ටික් ටෝක් තාරකාවියක් වූ Dazhariaa Quint Noyes සියදිවි හානිකරගෙන තිබෙනවා.ඒ සම්බන්ධයෙන් ඇයගේ මව්පියන් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.ඇය ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.Dazhariaa Quint Noyes නොහොත් Dee ලෙසින් ජනප්‍රිය වූ ඇයගේ වයස අවුරුදු 18ක් බවයි සඳහන් වන්නේ.දැඩි මානසික ආතතිය හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවටයි අනුමාන කර ඇත්තේ.
මේ අතර ඇය සියදිවි හානිකරගැනීමට පෙරද විශේෂ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබීමද විශේෂත්වයක්.
ඇයගේ ඡායාරූප පෙළක් පහතින්.



















boruwatai rawateematai pewathmak nethi bawath ekama maargaya sarala dehemi dhivi pevetha bawath newatha newathath pasak karamin etha. me tik tok haraha eya thawa tharuna jeewitha keeyak sathyayen eth karanna ethida