රත්ගම, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් රෝහල් ගතකර ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 48 හැවිරිදි පුද්ගලයෙක්.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4













