යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්මානයට පාත්‍ර වෙයි

ඊයේ (10) බදදා බණ්ඩාරනායක අනුස්මරණය සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රශංසනීය සමාගම් -2020 සම්මාන උළෙල පැවැත්වුණා.මෙම සම්මාන උළෙලදී යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්මානයට පාත්‍රවි  තිබෙනවා.

ඒ  යුධ හමුදාපතිගේ නායකත්ව ගුණාංග හා ගති ලක්ෂණ අගය කරමින්.එතුමන්ට ගොසිප් ලංකා නිව්ස් අප උණුසුම් සුභ පැතුම් එක්කරන්නෙමු