පාසල්වල පළමු ශ්‍රේණියට අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කෙරේ

2023 වර්ෂය සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය දීර්ඝ කර තිබෙනවා.

ඒ, අනුව ලබන අගෝස්තු මස 15 වනදා දක්වා එම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය දීර්ඝ කරන ලෙස දෙමාපියන් විසින් කළ ඉල්ලීම් අනුව මෙම තීරණය ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?