ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමේ දී චැසි අංකය වෙනුවට ආදායම් බලපත්‍රයේ අංකය ඇතුළත් කිරීමට අවස්ථාව හෙට (31) සිට හිමිවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
QR පද්ධතිය පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (30) පෙරවරුවේ පැවති අතර එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.
මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් මහජනතාවගෙන් ලැබුණු යෝජනා, පැමිණිලි, තාක්ෂණික ගැටළු, නව සංවර්ධන සහ අගෝස්තු පළමුවනදා සිට දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.














QR code and vehicle registration no on qr code page is not showing