දිමුත්ගෙන් ටෙස්ට් ලකුණු 6000 ක්

 පාකිස්ථානය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රිඩා කරන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ලකුණු 6000 ඉක්මවා යාමට සමත් විය.

ඒ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිවු වැනි දිනය ක්‍රියාත්මක වන මොහොතේ.