නව අගමැති සහ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද

මෙරට 27 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දී අද (22) පෙරවරුවේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වනවා.

ඉන් අනතුරුව නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම දිවුරුදීමේ උත්සවය අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?