සංශෝධිත නව බස් ගාස්තු ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව සියයට 2.23කින් අඩු කිරීමට ගත් තීරණයත් සමඟ සංශෝධිත නව බස් ගාස්තු ලැයිස්තුව මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ බස් සේවා ප්‍රවේශ පත් ගාස්තුව ද මෙම සංශෝධනය ඇතුළත්.

බස් ගාස්තු සංශෝධනයත් සමඟ රුපියල් 40.00ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 38.00ක් දක්වා අඩු වී තිබෙනවා.

1 5
2 5
3 2
4 2
5 2