සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

 සුපිරි තම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින බෙන් ස්ටොක් සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා. හෙට ඩර්හැම් ක්‍රීඩාංගනයේ දී දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින තරගය බෙන් ස්ටොක් ගේ අවසන් ජාත්‍යන්තර එක්දින තරගය වනු ඇති.

එංගලන්ත ජාතික කණ්ඩායමට 2011 දී ඇතුලු වූ ඔහු 2019 වසරේ අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී නොමැකෙන දස්කම් දැක්වුවා.

එක්දින තරග 104 කට ක්‍රීඩා කර ඇති බෙන් ස්ටොක් ලකුණු සංඛ්‍යාව 2919 ක් රැස් කරගෙන තිබෙන අතර කඩුලු 74 ක් ලබා පන්දු යැවිමෙන් දස්කම් දක්වා තිබෙනවා.ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තමන් ඉදිරියේදි වැඩි නැඹුරුවක් දක්වනු ඇති බව ඔහු මාධ්‍යට පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55
Video thumbnail
හොඳටම සූරුවුණු චීවරධාරියා පොලිසියෙන් කුදලන් යයි - විලි ලැජ්ජයි..ඇයි මෙහෙම වෙන්නේ ?
02:06
Video thumbnail
මේ රජයේ කුමන්ත්‍රණය අපි මහ පොළොවට බැහැලා පරාජය කරනවා
09:31
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49