අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් මිල රු 450 දක්වා සංශෝධනය වී තිබෙනවා.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් යූරෝ 4 – රු 540 යි.
ලංකා සුදු ඩීසල් රු 440 යි.
ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 – 510 යි.
ඉන්ධන මිල සංශෝධනය වුණු අයුරු පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
14




