පළමු තරගය වෙනුවෙන් පාකිස්ථාන කණ්ඩායම නම් කෙරේ – හය වසරකට පසු යසීර් ෂා ටෙස්ට් පිටියට

ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගයට එක්වන පාකිස්ථාන කණ්ඩයම් මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙහිදී යසීර් ෂා සහ මොහොමඩ් නවාස් යළිත් පාකිස්ථාන ටෙස්ට් කණ්ඩායමට කැඳවන්නටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය අර ඇත්තේ.

ඒ අනුව මොහොමඩ් නවාස් ටෙස්ට් තරගයක් සඳහා එක්වන්නේ වසර 06කට පසු වන අතර යසීර් ෂා පාකිස්ථානය වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් තරගයකට එක්වෙන්නේ වසරකට පසුවයි.

මේ අතර අද තරගයේ දී පාකිස්ථානය වෙනුවෙන් සල්මන් අලි අගා ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කරගැනීමට නියමිත මවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

අද තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි.

පළමු තරගය වෙනුවෙන් නම් කළ පාකිස්ථාන කණ්ඩායම

බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා ෂෆීක්, අසාර් අලී, හසන් අලී, ඉමාම් උල්හක්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, සල්මන් අලි අගා, ෂාහීන් අෆ්රිඩි, යසීර් ෂා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42