පාකිස්තාන ශ්‍රි ලංකා තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

පාකිස්තානයත් සමඟ තරග දෙකකින් යුතුව ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ඇරඹේ.

ඊට සහභාගී වන පාකිස්තාන කණ්ඩායම මේවන විටත් නම් කර තිබේ. ඒ අනුව පළමු වතාවට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සල්මන් අලි අගා ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය .

එමෙන්ම වසරකට පමණ පසු දඟ පන්දු යවන ක්‍රීඩක යෂී ෂා එක්වෙයි. මොහොමඩ් නවාස් ටෙස්ට් තරගයකට එක්වන්නේ වසර හයකට හසු වීම විශේෂත්වයකි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය දඟ පන්දු යවන ක්‍රීඩකයන්ට පාරාදීසයකි. මේ හේතුවෙන් කණ්ඩායම් දෙකම දඟ පන්දුයවන්නන්ට වැඩි අවස්තාවක් ලබා දී තිබේ.

ඕස්ට්‍රේලියාව සමග මංගල තරගයට සහභාගිවූ ප්‍රභාත් ජයසුරිය කඩුලු 12ක් බිදහෙලිමට සමත් විය. අද තරගයට ධනංජයද සිල්වා කණ්ඩායමට එක් වනු ඇතැයි විස්වාස කෙරෙයි.එසේ වුව හොත් කමිදු මෙන්ඩිස් හට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වනු ඇැති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බිහිසුණු අනතුරක් - දුරකථන කණුවකුත් කඩාගෙනම ගිහින්
01:02
Video thumbnail
කයිවාරු ගහපු මේ ආණ්ඩුව අද අනාථ වෙලා
03:31
Video thumbnail
ප්‍රභා අද හිටියා නම් මේ ආණ්ඩුවේ ඇමති..?
04:51
Video thumbnail
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය මල් ශාලාවේ තැන්පත් කරයි - ගෞරව දක්වන්න කලාකරුවන් රැසක් එයි
01:14
Video thumbnail
මේ රට උතුරු කොරියාවක් කරන්න හදන්නේ - 22න් නවතින්නේ නෑ
05:38
Video thumbnail
විපක්ෂයේ රෝගවලට අපි ළඟ ප්‍රතිකාර නෑ
07:02
Video thumbnail
ඇල්ලේ Parking එකේ චන්ඩි අංකල් - හැරෙව්වත් රු.100යි.."ඇයි හැරෙව්වේ ? - රුපියල් 100ක් දෙන්න"
01:44
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:22
Video thumbnail
ජනාධිපතිතුමා ස්පීකරයක් බැඳගෙන පරණ බොරු ටික කියන්න ගම්වලට යනවා
10:53
Video thumbnail
ගංජා වගාවක් STF නිලධාරීන් වටලා සියල්ල ගිනි තබා විනාශ කරයි
00:55