AFC Banner
Empty Ad
Empty Ad

ගෝඨාභයගේ ඉල්ලා අස්වීමේ නිවේදනයෙන් පසු පොහොට්ටුවෙන් විශේෂ නිවේදනයක්

ගෝඨාභය රාජපක්ෂ ඊයේ (14) දිනයේ සිට නිත්‍යානුකූලව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (15) පෙරවරුවේ නිවේදනය කළා.

මෙම ඉවත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ තිස් වසරක බිහිසුණු ත්‍රස්තවාදය අවසන් කර මව්බිමට සාමය දිනාදීම වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටුකර විශිෂ්ඨත්වයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනපතිවරණ ජයග්‍රහණය විජයග්‍රාහණයක් කරන ලද්දේ ඉතිහාසගත ජන වරමකින් බවයි.

අදාල සම්පූර්ණ නිවේදනය පහතින්…

FXrpT7LaAAELvH7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
118
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?