AFC Banner
Empty Ad
Empty Ad

ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ නිල නිවේදනය අද

අද (15) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ නිල නිවේදනය නිල වශයෙන් ප්‍රකාශ කරන බව මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඊයේ (14) රාත්‍රියේ දී ලැබුණු ජනපතිගේ අත්සනින් යුත් නිල නිවේදනය මේ වනවිට නීතිමයභාවය පරීක්ෂා කරමින් පවතින බවයි ඔහු පැවසුවේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?