නැවතත් ඇඳිරි නීතිය පනවයි

නැවතත් කොළඹ දිස්ත්‍රික්කය තුල ඇදිරි නීතිය දැමීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ පවසා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක ආමත්‍යාංශයේ ලේකම් හෝ පොලිස්පති විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රධානය කරනු ලබන ලිඛිත අවසරයකින් මිස 2022-07-14 දින 12.00 සිට 2022-07-15 දින පැය 05.00 දක්වා කිසිම තැනැත්තෙකු විසින් පොදු මාර්ගයක, දුම්රියක හෝ පොදු ස්ථානයක නොසිටිය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14