විරෝධතාකරුවන් පහර දීම නිසා ආරක්ෂක අංශයේ කිහිප දෙනෙක් තුවාල ලබයි

ඊයේ දිනයේ පැවති විරෝධතාවලින් තුවාල ලැබූ අය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.මේ අතර ඊයේ මෙම අරගලයේදි බත්තරමුල්ල පොල්දූව හන්දිය ප්‍රදේශයේ පැවැත් වූ විරෝධතාවයක් පාලනය කිරිමට යාමේදී පොලිස් නිලධාරියකු හා යුධ හමුදා සොල්දාදුවෙකු තුවාල ලබා තිබෙනවා . විරෝධතාකරුවන් පහර දීම නිසා බරපතල තුවාල ලැබූ මෙම පොලිස් කොස්තාපල්වරයා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කරනු ලබන අතර මොහු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59
Video thumbnail
ගරාගොඩ පාලමෙන් RDA එකේ වාහන ගියපු නිසා පාලම ගිලා බැහැලා - ඉස්කෝලේ ළමයින්ට යන්නත් බෑ
04:17
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49