Breaking News :බස්නාහිර පළාතට ඇඳිරි නීතිය සහ දිවයින පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් දිවයින පුරා හදිසි නීතිය පැනවීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් සහ ඔවුන් ගමන් ගන්නා ලොරි රථ අත්අඩංගුවට ගන්නා ලෙස ද අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?