ඉන්දියාවෙන් ඉන්ධන ගෙන ආ දෙදෙනෙක් නාවික හමුදාව අල්ලයි

නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවක ආධාරයෙන් මෙරටට රැගෙන එන ලද ඩීසල් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

මන්නාරම් ප්‍රදේශයේ දී මොවුන් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී නීති විරෝධී අයුරින් ගෙන ආ ඩීසල් ලීටර් 400ක් සොයා ගැනීමට හැකිවූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

බෝට්ටුවේ සවි කරන ලද අමතර ටැංකිවල මෙම ඩීසල් තොග මෙරටට රැගෙන ඇවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකම ධීවර ජනතාව ධීවර කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46