ඇමති අමරවීරත් ඉල්ලා අස්වීමේ තීරණය ගනී

කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර සිය ධුරයෙන් සහ තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් ඉන්දීය නෞකාවක් මෙරටට ඊයේ (09) දිනයේ දී පැමිණි අතර එම පොහොර තොගය භාර ගැනීමෙන් අනතුරව අද (10) දිනයේ දී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

මේ අතර වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වන බව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඊයේ (09) රාත්‍රියේ නිවේදනය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16