අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.
පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර කඩිනම් විසඳුමකට පැමිණීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පාර්ලිමේන්තුව කැඳවන ලෙස ද ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.














මේ වගේ දේශපාලන කුණුබක්කියෙන් ඇහිදගත්ත අගමැති කෙනෙක් පත් කර ජනාධිපති ගෙදර යන්න පාර කපාගත්තා .මෙයාව මිනිස්සු ප්‍රතිශේප කරලා ගොඩක් කල්. මේ ගෝටාගේ අගමැති මිසක් මහජනයා ගේ අගමැති නෙමෙයි