සජිත් රෝහල් ගත කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

වෛයිරස් උණක් වැළඳීම හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්