ඕස්ට්‍රේලියාව පළමු ඉනිමේ දී ප්‍රබල තැනක

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ ඕස්ට්‍රේලියා පළමු ඉනිම මීට සුළු වෙලාවකට පෙර නිමාවට පත්වුණා.

ඒ අනුව කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියල්ලන් දැවී සිය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 364ක්.

එහිදී මානස් ලැබූචෙයින් සහ ස්ට්ව් ස්මිත් ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ඉහළට ඔසවා තැබුවා.

පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් තරගයට එක්වන ප්‍රභාත් ජයසූරිය කඩුලු 06ක් සහ කසුන් රාජිත කඩුලු 02ක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?