අද (09) දිනය තුළ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.
වර්ජනයේ නිරත වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

?