බස්නාහිර පළාතේ පහත පොලිස් බලප්‍රදේශවලට ඇදිරි නීතිය පනවා තිබෙනවා.
අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පහත සඳහන් පොලිස් කොට්ටාසවලට පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.
මීගමුව කොට්ඨාසය
කැළණිය කොට්ඨාසය
නුගේගොඩ කොට්ඨාසය
ගල්කිස්ස කොට්ඨාසය
කොළඹ උතුර කොට්ඨාසය
කොළඹ දකුණ කොට්ඨාසය
කොළඹ මධ්‍යම කොට්ඨාසය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10




