නොගෙ වූ ගොවි ණය කපාහැරීමට තීරණයක්

වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙ වූ ගොවි ණය කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අක්කර දෙකකට හෝ ඊට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මඟින් ලබාගෙ ඇති, මේ වන විටත් ගෙවීමට අපහසු වී ඇති ණය මුදල් කපා දැමීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

මීට අදාල යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙනවා.

5