තැපෑල යළි වැඩ අරඹයි

පසුගිය මස 28 වනදා තැපැල් වෘත්තිය සමිති විසින් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවා තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට සමඟ අද (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් මෙම තීරණයට එළඹ ඇත්තේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සතියට දින 03ක් පමණක් සේවා සඳහා වාර්තා කිරීමට ගෙන ඇති තීරණය මුල් කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

වෘත්තිය සමිති එහිදී පවසා සිටියේ මෙම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30