ඉන්ධන නැව් තුනක් ජූලි අග මෙරටට

මෙරටට ඉන්ධන රැගත් නෞකාවල පැමිණීම එළඹෙන ජූලි මස මාසයේ අග භාගයවන විට සිදු විය හැකි බව ලංකා ඉන්දියන් ඔඉයිල් (IOC) සමාගම පවසනවා.

ඒ අනුව මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් ඩීසල් සහ පෙට්‍රල් නෞකා 03ක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතයි.

ඊට අදාළ ඉන්ධන නැව්ගත කිරීමේ කටයුතු ජූලි 13 සිට 15 දක්වා, දෙවැන්න ජූලි 29-31 සහ තුන්වැනි නැව්ගත කිරීම අගෝස්තු 15 සිදුවන බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?