Breaking News:බස් ගාස්තු ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු 22%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට අවම බස්ගාස්තුව රු 40ක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?