22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් යෝජනාව ගැසට් කෙරේ.

ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 22 වැනි සශෝධන පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් මෙම පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එයට කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?