ධම්මිකගේ අමාත්‍යාංශයේ විෂය පථයන් ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විෂය පථය හා කාර්‍යයන් සඳහන් කරමින් ගැසට්ටුවක් මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, ව්‍යාපාරික ධම්මික පෙරේරා මෙම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පසුගිය 24 වන දා පත්කරනු ලැබුවා.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු ආසනය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම පසුගිය සතියේ සිදුකළා.

1 6
2 4
3 2
4 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?