අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් අද සිට ස්ථාවර මිලකට

මිල ස්ථායිකරණය කළ අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 27ක් අද (08) දිනයේ සිට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.