ජීවිතයක් බේරාගත් බදුල්ල මහ රෝහලේ විශ්මිත සැත්කම (ඡායාරූප)

කිතුල් ගසක නැඟි පුද්ගලයකු ඉන් ඇද වැටී ඇල්බීසියා අත්තක් පපුවේ ඇණී ම නිසා රෝහල් ගතකළ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාල පුද්ගලයා ඊයේ (19) මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.

පසුව එම පුද්ගලයා බරපතළ තුවාල ලබා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබුණා.

පසුව බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් විසින් සාර්ථක සැත්කමක් සිදුකර පපුවේ ඇණී තිබූ වැටී ඇල්බීසියා අත්ත ඉවත්කර ඔහුගේ ජීවිතය බේරාගැනීමට සමත්ව තිබෙනවා.

සංවේදී ඡායාරූප සහිතයි..

1 2
2
3
4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40