මෛත‍්‍රී-රනිල් ගස්.. දෙදෙනාටම නඩු දමන්නැයි පාස්කු කොමිසමෙන් නිර්දේශ..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පැවති රජයේ ප්‍රධානින් රැසකටම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන්නැයි එම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සභාව නිර්දේශ ඇතැයි සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

ඊට අමතරව එවකට හිටපු ආරක්ෂක ලේකම්, හිටපු පොලිස්පති, හිටපු ජාතික බුද්ධි අංශ ප්‍රධානීන්ට ද අපරාධ චෝදනා ගොනු කරන්නැයි එහි නිර්දේශ කර ඇතැයිද සඳහන්ය.

කලින් අනතුරු අඟවා තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළේ යැයි ඔවුනට චෝදනා ගොනු කරන ලෙස ද නිර්දේශ ඉදිරිපත් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44