බටහිර පර්යන්තයේ ඇත්තේ මුහුද පමණයි.. ඉන්දියාව එය එපා කීම සාධාරණයි..- වරාය සභාපති

කොළඹ වරාය බටහිර ජැටිය ඉන්දියාව විසින් එපා කීම සාධාරණ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සභාපති දයා රත්නායක මහතා සඳහන් කරයි.

ඉන්දියාව සහයෝගීතා ගිවිසුමක් අත්සන් කර ඇති බවත් මෙවැනි දෙයක් සිදු වූයේ පළමු වතාවට නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

බටහිර පර්යන්තයේ ඇත්තේ මුහුද පමණක් යැයි ඉන්දියාව පවසා ඇතැයිද ඔහු කියා සිටියි.

කෙසේ නමුත් නැගෙනහිර පර්යන්තයේද තිබුණේ මුහුද පමණක් බවත් එය වත්මන් තත්ත්වයට වරාය අධිකාරිය විසින් සංවර්ධනය කර ඇති බවත් ඒ විදිහටම බටහිර පර්යන්තය ද සංවර්ධනය කළ යුතු බවත් ඒ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ සති අන්ත පුවත්පතක් සමග සාකච්චාවකට එක් වෙමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33