වෙන්ඩෝල් සභාපති සෝවාන් ඵලය ලබා ගනී.. මාධ්‍ය කැදවා ඒ බව හෙලි කරයි..

තමන් සෝවාන් ඵලයට පැමිණි බවත් තමන් දැන් සෝවාන් ලාභියෙක් බවත් වෙන්ඩෝල් සමාගමේ අධිපති වෛද්‍ය ලේල්වල ගොඩකන්ද මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඕනෑම අයෙක් සමග විවාද කිරීමට සූදානම් බවද පවසන ඔහු එම විවාදයට සහභාගි වන පුද්ගලයා ද සෝවාන් ලාභියෙකු විය යුතු බවද කියා සිටී.

වර්තමානයේ රහතන් වහන්සේලා සිටින්නේ යයි කියන්නේ තනිකර බොරුවක් බවත් බොරු රහතුන් බුද්ධ කාලයේදීද සිට නැති බවත් ඔහු සඳහන් කරයි.

සෝවාන් ඵලය ලැබූ තවත් අය ලංකාවේ සිටින බවත් ඒ අය ඕනෑම වෙලාවක ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

  1. එතුමාට ඔබේ ව්‍යාපාරය අයිතිනෑ කියලා හිතෙනවනම් .. ඒක අරගෙන චමුදිත කට්ටියට බෙදල දුන්න නම් හරි..අහන්න දේකුත් නෑ නෙ. මෙතුමා නැති බව මත හිරවෙලා ඉන්නෙ කියලා මට හිතෙන්නෙ .

  2. එතුමා බරපතල මුලාවකට පත්ව ඇති බව නම් ඉතා පැහැදිලියි.. මම කියා කෙනෙක් නැත යන්න මෙනෙහි කිරීමෙන් පසු මුලා නොවී නැවත විදර්ශනාවට සිත පිහිටවා ආපසු මුලට පැමිණිය යුතුය. එතුමා නැත යන්න ස්තිරව ගෙන ශූන්‍යතාවාදයට පත්ව ඇත… අහෝ නිවන බොහෝ කාලයකට මගහැරගෙන ඇත… ගුරු ඇසුරක් නොමැතිව මුලාවට පත්ව ඇත…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36