AFC Banner
Empty Ad
AFC Banner

ප්ලාස්ටික් කන සුපිරි පණු විශේෂයක්

ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණුවන් විශේෂයක් සොයාගැනීමට ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙම විශේෂිත පණුවන් ‘සොෆෝබාස් මොරියෝ’ හෙවත් සුපිරි පණුවන් ලෙස හැඳින් වෙනවා.

විද්‍යාඥයින් පවසන්නේ මෙම පණු විශේෂය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ඉතා වැදගත්වන බවයි

මෙම පණුවන්ගේ ශරීරයේ ඇති එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව ප්ලාස්ටික් පරිසර හිතකාමී තත්ත්වයට පත්කිරීමට හැකිවන බවයි විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරගේ කට්ටිය පාර්ලිමේන්තුවට ඇවිත් කරන්න යන දේ
11:43
Video thumbnail
ධනංජය සහ බෝපගේ කස්තිරමේ ඇවිලෙයි
03:46
Video thumbnail
නාමල්ගේ කතාව මැද මල පැන්න මාමා කුණුහරපෙන් අමතයි
03:10
Video thumbnail
KASTHIRAMA | සජබ අපේක්ෂක ධනංජය නාරන්බැද්ද සහ ජන අරගල සන්ධානයේ අපේක්ෂක නුවන් බෝපගේ
01:18:20
Video thumbnail
අනුර දිනපු එකට මට සතුටුයි - සජබ අපේක්ෂකයා කියයි
04:12
Video thumbnail
ජන අරගලය මාලිමාව නැත්තට නැති කරයි
03:18
Video thumbnail
එයාලට මේ පරාජය දරාගන්න බෑ - "ගෙවල් වලට එන ගෙම්බො වගේ මෙයාලා" #anurakumaradissanayake
08:42
Video thumbnail
වෛද්‍ය චමල් සංජීවගෙන් ඇඟ හිරි වැටෙන ආන්දෝලනාත්මක හෙළිදරව්වකන්
11:15
Video thumbnail
දමිතා ගිය අලුත් පක්ෂයේ ලොකු වලියක් - හැමෝම හැමෝගෙම රෙදි නැති කරයි
21:56
Video thumbnail
ප්‍රසිද්ධ වේදිකාවේ ලන්සාට දෙක පැටලෙයි - පෙත්තෙක් වගේ කියෙව්වට මෙලෝ දැනුමක් නෑ
02:49

?