ගම්පහ එජාප නියෝජිත හමුවේ මතභේදාත්මක තත්ත්වයක්

අද සීදුව ප්‍රදේශයේදී ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නියෝජිත හමුව පැවැත්වුණු අවස්ථාවේදී මතභේදාත්මක තත්ත්වයක් ඇතිවුණා.එහි පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා එම හමුවේදී අදහස් පළ කළ අතරතුරයි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත හමුව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සීදුව උත්සව ශාලාවකදී පැවති අතර එහිදී පාක්ෂිකයන් සහ මහලේකම්වරයා අතර මහභේදාත්මක තත්ත්වයක් හටගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44