රටේ ඩොලර් ප්‍රශ්නේ නිසා ඉස්පිරිතාලේ හිරවුණ දරුවා…

අක්මා බද්ධය සඳහා ඉන්දියාවට රැගෙන ගිය කුඩා ළදරුවෙකු සහ ඔහුගේ මවක සහ පියකු ඩොලර් අර්බුදය නිසා ඉන්දියාවේ එම අදාල රෝහලට අමතර මුදල් ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකිව ප්‍රශ්නයකට මුහුණ පා තිබෙනවා.

ඉබ්බාගමුව පන්නල මහගම ප්‍රදේශයේ පදිංචි අයි.ජි .ප්‍රියන්ත ලලිත් කුමාර මහතා ඒ .ජි . චිත්‍රාංගනී ප්‍රේමසිංහ මහත්මියත් තම සිඟිති දරුවාට දරුණු අක්මා රෝගයක් වැළඳ එය සුවකර ගැනීම සඳහා සිදුකරන සැත්කමකට මීට මාස කීපයකට ඉහතදී ශ්‍රී ලාංකික ජනතාවගෙන් එකතු කරගත් රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක මුදලක් ද රැගෙන ඉන්දියාවේ චෙන්නායි පෞද්ගලික රෝහල්කට සැත්කම සඳහා ඇතුලත් වී තිබෙනවා.

එම රෝහලට ගෙවීම් සිදු කරද්දී මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම මුදල ප්‍රමාණවත්වත් නොවී තවත් ඉන්දියන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක පමණ හිගයක් පවතින බව රෝහලෙන් මෙම මවට සහ පියාටට දැනුම් දී තිබේ

පසුව හිග මුදල ගෙවන තෙක් මෙම සිඟිති දරුවා ගේ විදෙස් ගමන් බලපත්‍ර එම පෞද්ගලික රෝහලේ කළමනාකාරීත්වය විසින් ලබාගෙන තිබීම නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයි වාර්තා වෙන්නේ

දිල්නෙත් දම්හිරු නැමැති මෙම පුංචි පුතාගේ අක්මා බද්ධය සිදුකොට ඇත්තේ සිය මවගේ අක්මාවේ කොටසක් ද උපයෝගී කරගෙන බවද එමෙන්ම මේ වන විට දරුවා සුව අතට හැරී මවත් දරුවාත් තවමත් ප්‍රතිකාර ලබන තත්වයේ පසුවෙන බවයි පවසන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26