ධම්මික පෙරේරාට අමාත්‍ය ධුරයක් හිමිවෙයි ?

ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා. මෙම දිව්රුම් දීමෙන් පසු ඔහුට ආයෝජන ප්‍රවර්ධන ක්ෂේත්‍රයට සම්බන්ධ අමාත්‍ය ධුරයක් හිමිවීමටද නියමිත බව වැඩිදුරටත් වාර්තා වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?