හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වරෙනතු නිකුත් කර තිබේ.
කොල්ලුපිටියේ සහ ගාලු මුවදොර ‘ගෝ’ ගම්මානවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී ඇත.

?
බබාලා නෙවෙයි ජොන්ස්ටන් පෙසිද්දියේ කියනවා නේ මිනිස්සුන්ට ගහන්න මරලා එල්ලන්න ඕන කියලා මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න පුලුවන්ද ,මේ නිකම්ම නිකම් බේබද්දෙක් වගේ පුද්ගලයකුට වහාම අත් අඩන්ගුවට ගන්න