බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් විශ්වාසභංගයෙන් බේරෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට බොරිස් ජොන්සන් සමත්ව තිබෙනවා.

එහිදී අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පක්ෂව ඡන්ද 211ක් හිමිව ඇති අතර ඔහුට විරුද්ධව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 148ක්.

මෙම ජයග්‍රහණයත් සමඟ බොරිස් ජොන්සන්ට තවත් වසරක කාලයක් සඳහා කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය ද ස්ථීර වූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?